MyDugsiStart learning

Surah Al-Qari'ah in Sinhala: translation and audio

Surah 101 · القارعة · The Calamity · 11 verses

Surah Al-Qari'ah verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Qari'ah word by word in English.

Verse 1

ٱلْقَارِعَةُ

Transliteration al-qāriʿatu

Sinhala කම්පනය ඇති කරන සිදුවීමකි.

Verse 2

مَا ٱلْقَارِعَةُ

Transliteration mā l-qāriʿatu

Sinhala කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?

Verse 3

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ

Transliteration wamā adrāka mā l-qāriʿatu

Sinhala කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?

Verse 4

يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ

Transliteration yawma yakūnu l-nāsu kal-farāshi l-mabthūthi

Sinhala එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.

Verse 5

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ

Transliteration watakūnu l-jibālu kal-ʿih'ni l-manfūshi

Sinhala තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.

Verse 6

فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ

Transliteration fa-ammā man thaqulat mawāzīnuhu

Sinhala එබැවින් තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,

Verse 7

فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ

Transliteration fahuwa fī ʿīshatin rāḍiyatin

Sinhala ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.

Verse 8

وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ

Transliteration wa-ammā man khaffat mawāzīnuhu

Sinhala තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,

Verse 9

فَأُمُّهُۥ هَاوِيَةٌ

Transliteration fa-ummuhu hāwiyatun

Sinhala ඔහුගේ වාසස්ථානය හාවියා වේ.

Verse 10

وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ

Transliteration wamā adrāka mā hiyah

Sinhala තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?

Verse 11

نَارٌ حَامِيَةٌۢ

Transliteration nārun ḥāmiyatun

Sinhala (එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.

Read Surah Al-Qari'ah in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.