Surah At-Tariq in Sinhala: translation and audio
Surah 86 · الطارق · The Nightcommer · 17 verses
Surah At-Tariq verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah At-Tariq word by word in English.
Verse 1
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
Transliteration wal-samāi wal-ṭāriqi
Sinhala අහස මත ද තාරික් මත ද දිවුරමින්,
Verse 2
وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ
Transliteration wamā adrāka mā l-ṭāriqu
Sinhala තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
Verse 3
ٱلنَّجْمُ ٱلثَّاقِبُ
Transliteration al-najmu l-thāqibu
Sinhala (එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
Verse 4
إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ
Transliteration in kullu nafsin lammā ʿalayhā ḥāfiẓun
Sinhala නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
Verse 5
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ مِمَّ خُلِقَ
Transliteration falyanẓuri l-insānu mimma khuliqa
Sinhala මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
Verse 6
خُلِقَ مِن مَّآءٍ دَافِقٍ
Transliteration khuliqa min māin dāfiqin
Sinhala විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
Verse 7
يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ
Transliteration yakhruju min bayni l-ṣul'bi wal-tarāibi
Sinhala කොන්ද හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
Verse 8
إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌ
Transliteration innahu ʿalā rajʿihi laqādirun
Sinhala සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
Verse 9
يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ
Transliteration yawma tub'lā l-sarāiru
Sinhala රහස්‍ය දෑ පිරික්සනු ලබන දින,
Verse 10
فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ
Transliteration famā lahu min quwwatin walā nāṣirin
Sinhala එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
Verse 11
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ
Transliteration wal-samāi dhāti l-rajʿi
Sinhala තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,
Verse 12
وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ
Transliteration wal-arḍi dhāti l-ṣadʿi
Sinhala පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,
Verse 13
إِنَّهُۥ لَقَوْلٌ فَصْلٌ
Transliteration innahu laqawlun faṣlun
Sinhala සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
Verse 14
وَمَا هُوَ بِٱلْهَزْلِ
Transliteration wamā huwa bil-hazli
Sinhala තවද එය සරදමක් නොවේ.
Verse 15
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا
Transliteration innahum yakīdūna kaydan
Sinhala සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කරති.
Verse 16
وَأَكِيدُ كَيْدًا
Transliteration wa-akīdu kaydan
Sinhala මම ද සැලසුමක් සැලසුම් කරමි.
Verse 17
فَمَهِّلِ ٱلْكَـٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا
Transliteration famahhili l-kāfirīna amhil'hum ruwaydan
Sinhala එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු.
Read Surah At-Tariq in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.