Surah Al-Balad in Sinhala: translation and audio
Surah 90 · البلد · The City · 20 verses
Surah Al-Balad verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Balad word by word in English.
Verse 1
لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ
Transliteration lā uq'simu bihādhā l-baladi
Sinhala මෙම නගරය (මක්කාහ් ව) මත ද දිවුරමි.
Verse 2
وَأَنتَ حِلٌّۢ بِهَـٰذَا ٱلْبَلَدِ
Transliteration wa-anta ḥillun bihādhā l-baladi
Sinhala නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,
Verse 3
وَوَالِدٍ وَمَا وَلَدَ
Transliteration wawālidin wamā walada
Sinhala පියා හා ඔහු ජනිත කළ දෑ මත ද දිවුරමි.
Verse 4
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِى كَبَدٍ
Transliteration laqad khalaqnā l-insāna fī kabadin
Sinhala සැබැවින්ම අපි මිනිසා ව දැඩි දුෂ්කරතාවක මැව්වෙමු.
Verse 5
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ
Transliteration ayaḥsabu an lan yaqdira ʿalayhi aḥadun
Sinhala ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරනු ඇතැයි ඔහු සිතන්නේ ද?
Verse 6
يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا
Transliteration yaqūlu ahlaktu mālan lubadan
Sinhala මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
Verse 7
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ
Transliteration ayaḥsabu an lam yarahu aḥadun
Sinhala ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
Verse 8
أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ
Transliteration alam najʿal lahu ʿaynayni
Sinhala අපි ඔහුට ඇස් දෙක ඇති නොකළෙමු ද?
Verse 9
وَلِسَانًا وَشَفَتَيْنِ
Transliteration walisānan washafatayni
Sinhala දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)
Verse 10
وَهَدَيْنَـٰهُ ٱلنَّجْدَيْنِ
Transliteration wahadaynāhu l-najdayni
Sinhala තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
Verse 11
فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ
Transliteration falā iq'taḥama l-ʿaqabata
Sinhala එනමුත් ඔහු අකබා ව තරණය කිරීමට වෑයම් නොකළේය.
Verse 12
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ
Transliteration wamā adrāka mā l-ʿaqabatu
Sinhala අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
Verse 13
فَكُّ رَقَبَةٍ
Transliteration fakku raqabatin
Sinhala (එය) වහලෙකු නිදහස් කිරීම හෝ,
Verse 14
أَوْ إِطْعَـٰمٌ فِى يَوْمٍ ذِى مَسْغَبَةٍ
Transliteration aw iṭ'ʿāmun fī yawmin dhī masghabatin
Sinhala සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම වේ.
Verse 15
يَتِيمًا ذَا مَقْرَبَةٍ
Transliteration yatīman dhā maqrabatin
Sinhala සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට හෝ (ආහාර සැපයීම වේ).
Verse 16
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ
Transliteration aw mis'kīnan dhā matrabatin
Sinhala අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම වේ.)
Verse 17
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ
Transliteration thumma kāna mina alladhīna āmanū watawāṣaw bil-ṣabri watawāṣaw bil-marḥamati
Sinhala පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතුරින් කෙනෙකු බවට පත් වේ.
Verse 18
أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ
Transliteration ulāika aṣḥābu l-maymanati
Sinhala ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.
Verse 19
وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِنَا هُمْ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ
Transliteration wa-alladhīna kafarū biāyātinā hum aṣḥābu l-mashamati
Sinhala තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.
Verse 20
عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌۢ
Transliteration ʿalayhim nārun mu'ṣadatun
Sinhala ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.
Read Surah Al-Balad in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.