MyDugsiStart learning

Surah Al-Layl in Sinhala: translation and audio

Surah 92 · الليل · The Night · 21 verses

Surah Al-Layl verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Layl word by word in English.

Verse 1

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ

Transliteration wa-al-layli idhā yaghshā

Sinhala රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,

Verse 2

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ

Transliteration wal-nahāri idhā tajallā

Sinhala දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත ද,

Verse 3

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ

Transliteration wamā khalaqa l-dhakara wal-unthā

Sinhala පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,

Verse 4

إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ

Transliteration inna saʿyakum lashattā

Sinhala නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.

Verse 5

فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ

Transliteration fa-ammā man aʿṭā wa-ittaqā

Sinhala එහෙයින් පරිත්‍යාග කර, බිය බැතිමත් වී,

Verse 6

وَصَدَّقَ بِٱلْحُسْنَىٰ

Transliteration waṣaddaqa bil-ḥus'nā

Sinhala යහපත ගෙන සාක්ෂාත් කළ කෙනෙකු වූ කලී,

Verse 7

فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ

Transliteration fasanuyassiruhu lil'yus'rā

Sinhala අපි ඔහුට පහසුව වෙතට පහසු කරන්නෙමු.

Verse 8

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ

Transliteration wa-ammā man bakhila wa-is'taghnā

Sinhala තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර (ස්වයං පූරිත) යැයි සිතා,

Verse 9

وَكَذَّبَ بِٱلْحُسْنَىٰ

Transliteration wakadhaba bil-ḥus'nā

Sinhala විශිෂ්ට දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී,

Verse 10

فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ

Transliteration fasanuyassiruhu lil'ʿus'rā

Sinhala අපි ඔහු ව දුෂ්කරතාව වෙතට පහසු කරන්නෙමු.

Verse 11

وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ

Transliteration wamā yugh'nī ʿanhu māluhu idhā taraddā

Sinhala තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.

Verse 12

إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ

Transliteration inna ʿalaynā lalhudā

Sinhala නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.

Verse 13

وَإِنَّ لَنَا لَلْـَٔاخِرَةَ وَٱلْأُولَىٰ

Transliteration wa-inna lanā lalākhirata wal-ūlā

Sinhala තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව ඇත්තේ අපහට ය.

Verse 14

فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ

Transliteration fa-andhartukum nāran talaẓẓā

Sinhala එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.

Verse 15

لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى

Transliteration lā yaṣlāhā illā l-ashqā

Sinhala අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.

Verse 16

ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ

Transliteration alladhī kadhaba watawallā

Sinhala ඔහු (අපගේ දේව වදන්) අසත්‍ය කර පිටුපෑවේය.

Verse 17

وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى

Transliteration wasayujannabuhā l-atqā

Sinhala තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මුදවා ගන්නෙමු.

Verse 18

ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ

Transliteration alladhī yu'tī mālahu yatazakkā

Sinhala (ඔවුහු කව්රුන්ද යත්) තමන් පිවිතුරු වෙමින් තම ධනය ( අල්ලාහ් උදෙසා) පිරිනමා පිවිතුරු වෙති.

Verse 19

وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍ تُجْزَىٰٓ

Transliteration wamā li-aḥadin ʿindahu min niʿ'matin tuj'zā

Sinhala තමා අසල තිබී පිරිනමනු ලැබූ කිසිදු සම්පතක් (වෙන) කිසිවෙකු වෙනුවෙන් නොවීය.

Verse 20

إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ

Transliteration illā ib'tighāa wajhi rabbihi l-aʿlā

Sinhala උත්තරීතර තම පරමාධිපතිගේ මුහුණට (තෘප්තිය අපේක්ෂාවෙන්) මිස.

Verse 21

وَلَسَوْفَ يَرْضَىٰ

Transliteration walasawfa yarḍā

Sinhala තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.

Read Surah Al-Layl in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.