Surah Al-'Alaq in Sinhala: translation and audio
Surah 96 · العلق · The Clot · 19 verses
Surah Al-'Alaq verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-'Alaq word by word in English.
Verse 1
ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ
Transliteration iq'ra bi-is'mi rabbika alladhī khalaqa
Sinhala මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
Verse 2
خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ
Transliteration khalaqa l-insāna min ʿalaqin
Sinhala ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
Verse 3
ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ
Transliteration iq'ra warabbuka l-akramu
Sinhala අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
Verse 4
ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ
Transliteration alladhī ʿallama bil-qalami
Sinhala ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.
Verse 5
عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ
Transliteration ʿallama l-insāna mā lam yaʿlam
Sinhala ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය.
Verse 6
كَلَّآ إِنَّ ٱلْإِنسَـٰنَ لَيَطْغَىٰٓ
Transliteration kallā inna l-insāna layaṭghā
Sinhala නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
Verse 7
أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ
Transliteration an raāhu is'taghnā
Sinhala තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
Verse 8
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ
Transliteration inna ilā rabbika l-ruj'ʿā
Sinhala නියත වශයෙන්ම නැවත හැරී යනුයේ නුඹගේ පරමාධිපති වෙතය.
Verse 9
أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ
Transliteration ara-ayta alladhī yanhā
Sinhala ඔහු ව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
Verse 10
عَبْدًا إِذَا صَلَّىٰٓ
Transliteration ʿabdan idhā ṣallā
Sinhala ගැත්තා සලාතය ඉටු කරන විට,
Verse 11
أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ
Transliteration ara-ayta in kāna ʿalā l-hudā
Sinhala ඔහු යහමඟෙහි සිටීම නුඹ දුටුවෙහිද?
Verse 12
أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ
Transliteration aw amara bil-taqwā
Sinhala නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටීම (නුඹ දුටුවෙහිද?)
Verse 13
أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
Transliteration ara-ayta in kadhaba watawallā
Sinhala තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපෑම නුඹ දුටුවෙහි ද?
Verse 14
أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
Transliteration alam yaʿlam bi-anna l-laha yarā
Sinhala නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියේද?
Verse 15
كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ
Transliteration kallā la-in lam yantahi lanasfaʿan bil-nāṣiyati
Sinhala නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
Verse 16
نَاصِيَةٍ كَـٰذِبَةٍ خَاطِئَةٍ
Transliteration nāṣiyatin kādhibatin khāṭi-atin
Sinhala එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
Verse 17
فَلْيَدْعُ نَادِيَهُۥ
Transliteration falyadʿu nādiyahu
Sinhala එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන්(වන උදව්කරුවන්)ව කැඳවත්වා!
Verse 18
سَنَدْعُ ٱلزَّبَانِيَةَ
Transliteration sanadʿu l-zabāniyata
Sinhala මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
Verse 19
كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩
Transliteration kallā lā tuṭiʿ'hu wa-us'jud wa-iq'tarib
Sinhala නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වෙනු.
Read Surah Al-'Alaq in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.