MyDugsiStart learning

Surah Al-Ma'un in Sinhala: translation and audio

Surah 107 · الماعون · The Small kindnesses · 7 verses

Surah Al-Ma'un verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Ma'un word by word in English.

Verse 1

أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ

Transliteration ara-ayta alladhī yukadhibu bil-dīni

Sinhala විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?

Verse 2

فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ

Transliteration fadhālika alladhī yaduʿʿu l-yatīma

Sinhala එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.

Verse 3

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ

Transliteration walā yaḥuḍḍu ʿalā ṭaʿāmi l-mis'kīni

Sinhala තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.

Verse 4

فَوَيْلٌ لِّلْمُصَلِّينَ

Transliteration fawaylun lil'muṣallīna

Sinhala එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!

Verse 5

ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ

Transliteration alladhīna hum ʿan ṣalātihim sāhūna

Sinhala ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ.

Verse 6

ٱلَّذِينَ هُمْ يُرَآءُونَ

Transliteration alladhīna hum yurāūna

Sinhala අන් අයට පෙන්වා (පුරසාරම් දොඩ)න්නන් වූහ.

Verse 7

وَيَمْنَعُونَ ٱلْمَاعُونَ

Transliteration wayamnaʿūna l-māʿūna

Sinhala නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූහ.

Read Surah Al-Ma'un in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.