Surah Al-Humazah in Sinhala: translation and audio
Surah 104 · الهمزة · The Traducer · 9 verses
Surah Al-Humazah verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Humazah word by word in English.
Verse 1
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ
Transliteration waylun likulli humazatin lumazatin
Sinhala දොස් නගමින් නින්දා බස් කියන අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
Verse 2
ٱلَّذِى جَمَعَ مَالًا وَعَدَّدَهُۥ
Transliteration alladhī jamaʿa mālan waʿaddadahu
Sinhala ඔහු ධනය රැස් කොට එය ගණන් කරන්නෙක්ය.
Verse 3
يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ
Transliteration yaḥsabu anna mālahu akhladahu
Sinhala නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරනු ඇතැ යි ඔහු සිතයි.
Verse 4
كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ
Transliteration kallā layunbadhanna fī l-ḥuṭamati
Sinhala එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
Verse 5
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ
Transliteration wamā adrāka mā l-ḥuṭamatu
Sinhala හුතමා ව යනු කුමක්දැ යි නුඹලා දැනුවත් කළේ කුමක්ද?
Verse 6
نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ
Transliteration nāru l-lahi l-mūqadatu
Sinhala එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
Verse 7
ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ
Transliteration allatī taṭṭaliʿu ʿalā l-afidati
Sinhala එය සිත් මත එබිකම් කරයි.
Verse 8
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ
Transliteration innahā ʿalayhim mu'ṣadatun
Sinhala සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
Verse 9
فِى عَمَدٍ مُّمَدَّدَةٍۭ
Transliteration fī ʿamadin mumaddadatin
Sinhala උස් කුලුනු තුළ (හිරකර).
Read Surah Al-Humazah in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.