Surah Al-A'la in Sinhala: translation and audio
Surah 87 · الأعلى · The Most High · 19 verses
Surah Al-A'la verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-A'la word by word in English.
Verse 1
سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى
Transliteration sabbiḥi is'ma rabbika l-aʿlā
Sinhala නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
Verse 2
ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ
Transliteration alladhī khalaqa fasawwā
Sinhala ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.
Verse 3
وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ
Transliteration wa-alladhī qaddara fahadā
Sinhala තවද ඔහු(සියල්ල) නිර්ණය කර (ඒවා ලබාගැනීමට) මඟද පෙන් වූයේය.
Verse 4
وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ
Transliteration wa-alladhī akhraja l-marʿā
Sinhala තවද (සිව්පාවන් සඳහා) තණ බිම් පිට කළේ ඔහුය.
Verse 5
فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ
Transliteration fajaʿalahu ghuthāan aḥwā
Sinhala පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
Verse 6
سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ
Transliteration sanuq'ri-uka falā tansā
Sinhala අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරන්නෙහිය.
Verse 7
إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ
Transliteration illā mā shāa l-lahu innahu yaʿlamu l-jahra wamā yakhfā
Sinhala අල්ලාහ් අභිමත වූ දෑ හැර (අන් කිසිවක්) නුඹ අමතක නොකරන්නෙහිය. සැබැවින්ම ඔහු සැඟවුණු දෑ ද ප්‍රකට දෑ ද දන්නා ය.
Verse 8
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ
Transliteration wanuyassiruka lil'yus'rā
Sinhala තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
Verse 9
فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ
Transliteration fadhakkir in nafaʿati l-dhik'rā
Sinhala එබැවින් සිහිපත් කිරීම (අසන්නාට) ප්‍රයෝජනවත් වේ නම් නුඹ සිහිපත් කරනු.
Verse 10
سَيَذَّكَّرُ مَن يَخْشَىٰ
Transliteration sayadhakkaru man yakhshā
Sinhala කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු සිහිපත් කර ගනු ඇත.
Verse 11
وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى
Transliteration wayatajannabuhā l-ashqā
Sinhala තවද අභාග්‍යවන්තයා එය වළක්වා ගන්නේය.
Verse 12
ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ
Transliteration alladhī yaṣlā l-nāra l-kub'rā
Sinhala ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
Verse 13
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
Transliteration thumma lā yamūtu fīhā walā yaḥyā
Sinhala පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.
Verse 14
قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ
Transliteration qad aflaḥa man tazakkā
Sinhala සැබැවින්ම (කුර්ආනයේ උපදෙස මගින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.
Verse 15
وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ
Transliteration wadhakara is'ma rabbihi faṣallā
Sinhala තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.
Verse 16
بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا
Transliteration bal tu'thirūna l-ḥayata l-dun'yā
Sinhala නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.
Verse 17
وَٱلْـَٔاخِرَةُ خَيْرٌ وَأَبْقَىٰٓ
Transliteration wal-ākhiratu khayrun wa-abqā
Sinhala (මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
Verse 18
إِنَّ هَـٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ
Transliteration inna hādhā lafī l-ṣuḥufi l-ūlā
Sinhala සත්‍ය වශයෙන්ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
Verse 19
صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ
Transliteration ṣuḥufi ib'rāhīma wamūsā
Sinhala ඉබ්‍රාහීම් හා මූසාගේ ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
Read Surah Al-A'la in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.