MyDugsiStart learning

Surah At-Tin in Sinhala: translation and audio

Surah 95 · التين · The Fig · 8 verses

Surah At-Tin verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah At-Tin word by word in English.

Verse 1

وَٱلتِّينِ وَٱلزَّيْتُونِ

Transliteration wal-tīni wal-zaytūni

Sinhala අත්තික්කා හා ඔලිව් මත ද,

Verse 2

وَطُورِ سِينِينَ

Transliteration waṭūri sīnīna

Sinhala සිනායි කන්ද මත ද,

Verse 3

وَهَـٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ

Transliteration wahādhā l-baladi l-amīni

Sinhala අභයදායී මෙම නගරය මත ද දිවුරමින්.

Verse 4

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍ

Transliteration laqad khalaqnā l-insāna fī aḥsani taqwīmin

Sinhala සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.

Verse 5

ثُمَّ رَدَدْنَـٰهُ أَسْفَلَ سَـٰفِلِينَ

Transliteration thumma radadnāhu asfala sāfilīna

Sinhala පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි නැවත පත් කළෙමු.

Verse 6

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

Transliteration illā alladhīna āmanū waʿamilū l-ṣāliḥāti falahum ajrun ghayru mamnūnin

Sinhala විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.

Verse 7

فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ

Transliteration famā yukadhibuka baʿdu bil-dīni

Sinhala ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?

Verse 8

أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَـٰكِمِينَ

Transliteration alaysa l-lahu bi-aḥkami l-ḥākimīna

Sinhala විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?

Read Surah At-Tin in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.