MyDugsiStart learning

Surah Ash-Shams in Sinhala: translation and audio

Surah 91 · الشمس · The Sun · 15 verses

Surah Ash-Shams verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Ash-Shams word by word in English.

Verse 1

وَٱلشَّمْسِ وَضُحَىٰهَا

Transliteration wal-shamsi waḍuḥāhā

Sinhala හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.

Verse 2

وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا

Transliteration wal-qamari idhā talāhā

Sinhala එය පසුපසින් හඹා යන සඳු මත ද,

Verse 3

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا

Transliteration wal-nahāri idhā jallāhā

Sinhala දහවල එය ඔප් නංවන විට එය මත ද,

Verse 4

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا

Transliteration wa-al-layli idhā yaghshāhā

Sinhala රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද,

Verse 5

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا

Transliteration wal-samāi wamā banāhā

Sinhala අහස හා එය ගොඩ නැගූ දෑ මත ද,

Verse 6

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا

Transliteration wal-arḍi wamā ṭaḥāhā

Sinhala පොළොව හා එය ව්‍යාප්ත කළ දෑ මත ද,

Verse 7

وَنَفْسٍ وَمَا سَوَّىٰهَا

Transliteration wanafsin wamā sawwāhā

Sinhala ආත්මය හා එය සැකසූ දෑ මත ද දිවුරමින්,

Verse 8

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا

Transliteration fa-alhamahā fujūrahā wataqwāhā

Sinhala ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ගැනද, එහි ධාර්මිකතාව ගැනද හැඟීම ඇති කළේය.

Verse 9

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا

Transliteration qad aflaḥa man zakkāhā

Sinhala සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.

Verse 10

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا

Transliteration waqad khāba man dassāhā

Sinhala තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.

Verse 11

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ

Transliteration kadhabat thamūdu biṭaghwāhā

Sinhala සමූද් ජනයා තම සීමා ඉක්මවා අපරාධ කරමින් (එය) බොරු යැයි පැවසුවෝය.

Verse 12

إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا

Transliteration idhi inbaʿatha ashqāhā

Sinhala ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,

Verse 13

فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَـٰهَا

Transliteration faqāla lahum rasūlu l-lahi nāqata l-lahi wasuq'yāhā

Sinhala මෙය අල්ලාහ්ගේ ඔටු දෙනය. (මෙයට හිංසා නොකරනු) යැයි ද උගේ පැන් ස්ථානය (පැන් බීමෙන් නොවළක්වන්න) යැයි” ද අල්ලාහ්ගේ දූතයා පැවසුවේය.

Verse 14

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا

Transliteration fakadhabūhu faʿaqarūhā fadamdama ʿalayhim rabbuhum bidhanbihim fasawwāhā

Sinhala එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.

Verse 15

وَلَا يَخَافُ عُقْبَـٰهَا

Transliteration walā yakhāfu ʿuq'bāhā

Sinhala තවද ඔවුන්ගේ අවසානය ගැන ඔහු බියවන්නේ නැත.

Read Surah Ash-Shams in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.