Surah Al-Inshiqaq in Sinhala: translation and audio
Surah 84 · الإنشقاق · The Sundering · 25 verses
Surah Al-Inshiqaq verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Inshiqaq word by word in English.
Verse 1
إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتْ
Transliteration idhā l-samāu inshaqqat
Sinhala අහස පැළී යන විට,
Verse 2
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ
Transliteration wa-adhinat lirabbihā waḥuqqat
Sinhala එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
Verse 3
وَإِذَا ٱلْأَرْضُ مُدَّتْ
Transliteration wa-idhā l-arḍu muddat
Sinhala මහපොළොව සමතලා කරනු ලැබ,
Verse 4
وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ
Transliteration wa-alqat mā fīhā watakhallat
Sinhala එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,
Verse 5
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ
Transliteration wa-adhinat lirabbihā waḥuqqat
Sinhala එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
Verse 6
يَـٰٓأَيُّهَا ٱلْإِنسَـٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَـٰقِيهِ
Transliteration yāayyuhā l-insānu innaka kādiḥun ilā rabbika kadḥan famulāqīhi
Sinhala අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
Verse 7
فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ
Transliteration fa-ammā man ūtiya kitābahu biyamīnihi
Sinhala එවිට තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,
Verse 8
فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا
Transliteration fasawfa yuḥāsabu ḥisāban yasīran
Sinhala ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
Verse 9
وَيَنقَلِبُ إِلَىٰٓ أَهْلِهِۦ مَسْرُورًا
Transliteration wayanqalibu ilā ahlihi masrūran
Sinhala තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.
Verse 10
وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ وَرَآءَ ظَهْرِهِۦ
Transliteration wa-ammā man ūtiya kitābahu warāa ẓahrihi
Sinhala තවද තම වාර්තා පොත තමන්ගේ කොන්ද පිටුපසට දෙනු ලැබූ අය වූ කලී,
Verse 11
فَسَوْفَ يَدْعُوا۟ ثُبُورًا
Transliteration fasawfa yadʿū thubūran
Sinhala ඔහු විනාශය යැයි මතු වැලපෙනු ඇත.
Verse 12
وَيَصْلَىٰ سَعِيرًا
Transliteration wayaṣlā saʿīran
Sinhala තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.
Verse 13
إِنَّهُۥ كَانَ فِىٓ أَهْلِهِۦ مَسْرُورًا
Transliteration innahu kāna fī ahlihi masrūran
Sinhala නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.
Verse 14
إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ
Transliteration innahu ẓanna an lan yaḥūra
Sinhala නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
Verse 15
بَلَىٰٓ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًا
Transliteration balā inna rabbahu kāna bihi baṣīran
Sinhala එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
Verse 16
فَلَآ أُقْسِمُ بِٱلشَّفَقِ
Transliteration falā uq'simu bil-shafaqi
Sinhala තවද ගොම්මන මත ද මම දිවුරමි.
Verse 17
وَٱلَّيْلِ وَمَا وَسَقَ
Transliteration wa-al-layli wamā wasaqa
Sinhala රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද, (මම දිවුරමි.)
Verse 18
وَٱلْقَمَرِ إِذَا ٱتَّسَقَ
Transliteration wal-qamari idhā ittasaqa
Sinhala චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද මම (දිවුරමි.)
Verse 19
لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ
Transliteration latarkabunna ṭabaqan ʿan ṭabaqin
Sinhala සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
Verse 20
فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ
Transliteration famā lahum lā yu'minūna
Sinhala එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
Verse 21
وَإِذَا قُرِئَ عَلَيْهِمُ ٱلْقُرْءَانُ لَا يَسْجُدُونَ ۩
Transliteration wa-idhā quri-a ʿalayhimu l-qur'ānu lā yasjudūna
Sinhala තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.
Verse 22
بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ يُكَذِّبُونَ
Transliteration bali alladhīna kafarū yukadhibūna
Sinhala නමුත් (දේව විශ්වාසය) ප්‍රතික්ෂේප කළ අය එය බොරු යැයි පවසන්නෝය.
Verse 23
وَٱللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ
Transliteration wal-lahu aʿlamu bimā yūʿūna
Sinhala තවද ඔවුන් (තම හදවත් තුළ) සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
Verse 24
فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ
Transliteration fabashir'hum biʿadhābin alīmin
Sinhala එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
Verse 25
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۭ
Transliteration illā alladhīna āmanū waʿamilū l-ṣāliḥāti lahum ajrun ghayru mamnūnin
Sinhala නමුත් විශ්වාස කර දැහැමි දෑ කළවුන් හැර ඔවුනට අඛණ්ඩ (යහ) ප්‍රතිඵල ඇත.
Read Surah Al-Inshiqaq in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.