MyDugsiStart learning

Surah Az-Zalzalah in Sinhala: translation and audio

Surah 99 · الزلزلة · The Earthquake · 8 verses

Surah Az-Zalzalah verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Az-Zalzalah word by word in English.

Verse 1

إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا

Transliteration idhā zul'zilati l-arḍu zil'zālahā

Sinhala මහපොළොව එහි කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,

Verse 2

وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا

Transliteration wa-akhrajati l-arḍu athqālahā

Sinhala මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,

Verse 3

وَقَالَ ٱلْإِنسَـٰنُ مَا لَهَا

Transliteration waqāla l-insānu mā lahā

Sinhala එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි.

Verse 4

يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا

Transliteration yawma-idhin tuḥaddithu akhbārahā

Sinhala එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.

Verse 5

بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا

Transliteration bi-anna rabbaka awḥā lahā

Sinhala සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,

Verse 6

يَوْمَئِذٍ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًا لِّيُرَوْا۟ أَعْمَـٰلَهُمْ

Transliteration yawma-idhin yaṣduru l-nāsu ashtātan liyuraw aʿmālahum

Sinhala එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.

Verse 7

فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُۥ

Transliteration faman yaʿmal mith'qāla dharratin khayran yarahu

Sinhala එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.

Verse 8

وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ

Transliteration waman yaʿmal mith'qāla dharratin sharran yarahu

Sinhala කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.

Read Surah Az-Zalzalah in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.